Indusara Radio logo

Indusara Radio

Sri Lanka

BluesComedyDanceElectroEntertainment

ලාංකේය ශ්‍රාවක හා රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාශය ආනන්දයෙන් ප්‍රඤ්ඥාව කරා ගෙනයන්නට,මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කළේය. ඉඳුසර රේඩියෝ නාලිකාව ප්‍රවෘත්ති,සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ වනවිට ගුවන් විදුලි නාලිකාවෙහි සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.

Listen in Prismatic Radio

Experience this station with stunning visualizers in the app.

Get the app

External Links

Visit station website